පූර්ව මිශ්‍රණ නිශ්පාදන යන්ත්‍ර කොටස් (දැනට පවතින) ගලවා ඉවත්කරගෙන යාම සඳහා මිල ගනන් කැඳවීම. – 2025.06.30

කෑගල්ල උදුගොඩ/ ඇහැලියගොඩ තොරණගොඩ ස්ථාන දෙක තුල ඉදි කර ඇති පූර්ව මිශ්‍රණ යන්ත්‍ර වලට අදාල දැනට පවතින කොටස් ගලවා ඉවත් කරගෙන යාම සඳහා මිල ගණන් කැඳවනු ලබන අතර එයට අදාල මිල ගනන් කැඳවීමේ පත්‍රය හා උප දෙස් විස්තර පත්‍රිකාව මේ සමඟ PDF ගොණුවක් ලෙස අමුණා ඇත. එම ගොණු බාගත කිරීම මඟින් අවශ්‍ය විස්තර ලබා ගත හැකි අතර කාර්යාල දිනයන්හි පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා අප අධිකාරිය වෙත පැමිණ විස්තර ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *