කෑගල්ල හා ඇහැලියගොඩ පෙරමුසු අංගනයන්හි පොළෙව මත සවිකරඇති භාවිතා නොකළ, 15000 L ධාරිතාවයෙන් යුතු Emulsion ටැංකිදෙක විකිණිම සදහා මිල ගණන් කැදවනු ලැබේ. ටෙන්ඩර් විවෘත කිරීම – 2026.06.04 වැඩි දුර විස්තර සදහා www.decma.sg.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 045-2262687 / 071-9977685 (කුසුම්සිරි මහතා) සභාපති, ප්රසම්පාදන කමිටුව, ප්රිමික්ස් යන්ත්රයDownload