සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ රත්නපුර හා කෑගල්ල කාර්යාලයන්හි සේවා අවශ්‍යතාවය මත පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
ඔබ විසින් සකසාගන්නා ලද අයදුම්පත් 2026.01.26 දිනට ලැබෙන පරිදි ලියාපදිංචි තැපැල් මඟින් හෝ e-mail මඟින් ලැබීමට සැළැස්විය යුතුය.
ලිපිනය – විධායක අධ්‍යක්ෂ, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,පැරඩයිස්,කුරුවිට
e-mail – admin@decma.sg.gov.lk
| තනතුර | පුරප්පාඩු ප්‍රමාණය | තනතුරට පැවරෙන කාර්යයන් | |
| 1 | තාක්ෂණ නිලධාරී(සිවිල්) | 6 | සිවිල් ඉදිකිරීම ව්‍යාපෘති අධීක්ෂණය හා ඒ සම්බන්ධ කටයුතු |
| 2 | තාක්ෂණ නිලධාරී(යාන්ත්‍රික) | 2 | අධීකාරී යාන්ත්‍රික අංශයේ අධීක්ෂණ කටයුතු |
| 3 | මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු | 1 | අධිකාරී මුද්‍රණාලයේ OFFSET සහ DUPLO යන්ත්‍ර ක්‍රියා කිරීම. |
| 4 | මුද්‍රණාල සහායක | 2 | මුද්‍රණාලයේ කටයුතු සඳහා සහාය වීම. |
විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,
පැරඩයිස්,
කුරුවිට.
