බර යකඩ කොටස් හා පොළොව මත සවි කරන ලද ඉන්ධන ටැංකි 02 ක් විකිණිම සදහා මිල ගණන් කැදවනු ලැබේ.මිල කැදවිම 2026.01.09 දින පෙ.ව.11.15 න් අවසන් වන අතර ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ටෙන්ඩර් පෙට්ටියට අදාල මිල ගණන් ගෙනවිත් බහාලිය හැකිය.
විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය.
