පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
- බලංගොඩ මූලික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම – අදියර II