ගිණුම් නිලධාරි තනතුර සදහා කොන්ත්‍රාත් පදනමින් බදවා ගැනීම

සබරගමුව පළාත් සභා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ගිණුම් නිලධාරි තනතුර සදහා කොන්ත්‍රාත් පදනමින් බදවා ගැනීමට පහත PDF ගොනුවේ ඇති සුදුසුකම් අනුව අයදුම්පත් කැදවනු ලැබේ.