පුරප්පාඩු තනතුරු සදහා කොන්ත්‍රාත් පදනමින් බදවා ගැනීම – 2026

සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවා අවශ්‍යතාවය මත පහත සදහන් තනතුරු සදහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත බදවාගැනීමට අයදුම්පත් කැදවනු ලැබේ
වැඩිදුර විස්තර අධිකාරී වෙබ් අඩවියට පිවිස (www.decma.sg.gov.lk) ලබාගත හැක.
ඔබ විසින් සකසාගන්නා ලද අයදුම්පත් 2026.03.30 දිනට පෙර ලැබෙන පරිදි තැපැල් මඟින් හෝ e -mail මඟින් ලැබීමට සැළැස්විය යුතුය.
ලිපිනය විධායණ අධ්‍යක්ෂ, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය පැරඩයිස් කුරුවිට
e-mail – admin@decma.sg.gov.lk