සංවර්ධන නිර් මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය – සබරගමුව පළාත් සභාව. ගිණුම් නිලධාරී බඳවා ගැනීම.

සබරගමුව පළාත් සභා සංවර්ධන නිර් මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ගිණුම් නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ. අයැදුම්පත් කැඳවීමට අදාල විස්තර පහත දක්වා ඇති PDF ගොණුව භාගත කිරීමෙන් ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *