2023.08.24 – ප්‍රසම්පාදන දැන්වීමයි. – 018

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • යටියන්තොට ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ පැරණි ගොඩනැගිල්ල,ගබඩාව,සේදුම් කාමර හා කාර්යාල කාමරය අලුත්වැඩියාව
  • රුන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වහලය හා විදුලි පද්ධතිය අලුත්වැඩියාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *