Supplier Registration Notices
The Development Design and Machinery Authority invites applications from suppliers who have business name registration to obtain the following supplies and services in the year 2024. A copy of the business name registration certificate must be attached to the application. Suppliers should be able to provide a credit limit of at least one month for their supply. Relevant details are given below in an attachment (PDF). The relevant details can be obtained by downloading the PDF file.
Download Download
Tender Notices
පොළොව මත සවි කරන ලද ඉන්ධන ටැංකි 02 ක් විකිණිම සදහා මිල ගණන් කැදවනු ලැබේ.මිල කැදවිම 2025.11.27 දින පෙ.ව.11.15 න් අවසන් වන අතර ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ටෙන්ඩර් පෙට්ටියට අදාල මිල ගණන් ගෙනවිත් බහාලිය හැකිය. අදාල උපසෙද් පත්‍රිකාව හා අයදුම් පත්‍රය භාගත කල හැක.
විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය.
Download
කෑගල්ල උදුගොඩ/ ඇහැලියගොඩ තොරණගොඩ ස්ථාන දෙක තුල ඉදි කර ඇති පූර්ව මිශ්‍රණ යන්ත්‍ර වලට අදාල දැනට පවතින කොටස් ගලවා ඉවත් කරගෙන යාම සඳහා මිල ගණන් කැඳවනු ලබන අතර එයට අදාල මිල ගනන් කැඳවීමේ පත්‍රය හා උප දෙස් විස්තර පත්‍රිකාව මේ සමඟ PDF ගොණුවක් ලෙස අමුණා ඇත. එම ගොණු බාගත කිරීම මඟින් අවශ්‍ය විස්තර ලබා ගත හැකි අතර කාර්යාල දිනයන්හි පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා අප අධිකාරිය වෙත පැමිණ විස්තර ලබා ගත හැක.
Download
2025.05.30 දින ප.ව 2.00 විවෘත්ත කිරීමට යොදා තිබූ ප්‍රසම්පාදන සියල්ල තැලපැල් වර්ඡනය හේතුවෙන් 2025.06.06 දින දක්වා දීර්ඝ කර ඇති බව දන්වා සිටිමි. ඒ අනුව 2025.06.06 දින ප.ව 2.00 ලංසු පත් භාර ගැනීම අවසන් කරනු ලබන අතර 2025.06.06 දින ප.ව 2.15 ට විවෘත්ත කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියට 2025 වර්ෂයේ දී ආකෘතියෙහි සඳහන් සැපයීම් හා සේවාවන් ලබා ගැනීම සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචිය හිමි සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පතට ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඇමිණිය යුතුය. සිය සැපයීම සඳහා අවම වශයෙන් ලිත් මාසයක ණය සීමාවක් ලබා දීමට සැපයුම්කරුවන්ට හැකි විය යුතුය. ලියාපදිංචි කර ගන්නා සැපයුම්කරුවන්ට අමතරව ආයතනයේ අවශ්‍යතාවය අනුව තරඟකාරී මිල ගණන් මත වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද මිල ගණන් කැඳවීමේ හා මිලදී ගැනීමේ අයිතිය අධිකාරිය සතු වේ. අයැදුම්පත හා එයට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත.
වැඩි විස්තර සඳහා – 045-2262687
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක. ඇමුණුවේ සඳහන් විස්තර අනුව ලංසු ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.
01බලංගොඩ ප්‍රාදේශීය සභා රුස්වීම් ශාලාවේ අත්‍යාවශ්‍ය ඉතිරි වැඩ කොටස් නිම කර ගැනීම. අදියර IV.
02. කිරිඳන පොතුකොලදෙනිය ගැටියමුල්ල මාර්ගය කි.මි. (5+380-5+500) දක්වා වැඩි දියුණු කිරීම.
03. නීලගම හේන්යාය මාර්ගය පලුදු වී ඇති ස්ථානය කොන්ක්‍රීට් කිරීම.
04. රඹුක තණබෙල මාර්ගය සංවර්ධනය කිරීම.
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක. ඇමුණුවේ සඳහන් විස්තර අනුව ලංසු ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.
01බලංගොඩ ප්‍රාදේශීය සභා රුස්වීම් ශාලාවේ අත්‍යාවශ්‍ය ඉතිරි වැඩ කොටස් නිම කර ගැනීම. අදියර IV.
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක. ඇමුණුවේ සඳහන් විස්තර අනුව ලංසු ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.
- රත්නපුර මහ සමන් දේවාලයේ රථගාල සංවර්ධනය කිරිම.
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
01. රත්නපුර මහනගර සභාවට අයත් පොම්පකැලය ස්වභාවික වනාන්තර ප්‍රදේශයේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරිම.
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ අදාල ක්ෂේත්‍රය සඳහා ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
- සබරගමුව පළාත් සභා සංකීර්ණයේ මාධ්‍ය ඒකකය වැඩි දියුණු කිරීම සහ ශබ්දාගාරයක් සකස් කිරීම.
Download
සබරගමුව පළාත් සභා සංවර්ධන නිර් මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ගිණුම් නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ. අයැදුම්පත් කැඳවීමට අදාල විස්තර පහත දක්වා ඇති PDF ගොණුව භාගත කිරීමෙන් ලබා ගත හැක.
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් රත්නපුර දිස්ත්‍රික්කයට අදාල ලියාපදිංචි සහිත කොන්ත්‍රාත් ආයතන අතුරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
- බලංගොඩ මූලික රෝහලේ වාට්ටු අංක 06 අලුත්වැඩියාව.
- කලවාන මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවස දෙකට බෙදා වෙන් කිරීම.
- කලවාන මූලික රෝහලේ දෙමහල් ගොඩනැගිල්ල.
Download
ඇහැලියගොඩ සහ කෑගල්ල-උඳුගොඩ පිහිටි අප ආයතනය සතු පෙරමුසු තාර නිෂ්පාදන
කටයුතු කුලී පදනමින් හෝ බදු පදනමින් හෝ හවුල්කාරී පදනමින් පවත්වාගෙන යාම
සඳහා අභිලාෂපත් කැඳවනු ලැබේ.
මීට අදාල යෝජනාවලියක් 2023.12.20 දින ප.ව.2.00 පෙර ලියාපදිංචි තැපැල් මඟින්
හෝ ගෙනවිත් භාර දිය හැක. “පූර්ව මිශ්‍රණ නිෂ්පාදන යන්ත්‍ර” යනුවෙන් ලියුම් කවරයේ
වම් කෙලවරෙහි සඳහන් කර තිබිය යුතුය. මේ සම්බන්ධ වැඩි විස්තර 045-2262687
අංකය අමතා හෝ අපගේ වෙබ් අඩවියට (www.decma.sg.gov.lk) පිවිස ලබා ගත හැක.
විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,
පැරඩයිස්,
කුරුවිට.
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
- බලංගොඩ මූලික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම – අදියර II
Download
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
- බලංගොඩ මූලික රෝහලේ හෙද නිළ නිවාස හදිසි අලුත්වැඩියා කිරීම
Download
