සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ දැන්වීම්

සංවර්ධන සැලසුම් සහ යන්ත්‍රෝපකරණ අධිකාරිය 2024 වර්ෂයේදී පහත සඳහන් සැපයුම් සහ සේවා ලබා ගැනීම සඳහා ව්‍යාපාර නාමය ලියාපදිංචි කර ඇති සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපතක් අයදුම්පතට අමුණා තිබිය යුතුය. ඔවුන්ගේ සැපයුම සඳහා අවම වශයෙන් මාසයක ණය සීමාවක් සැපයීමට සැපයුම්කරුවන්ට හැකි විය යුතුය. අදාළ විස්තර ඇමුණුමක (PDF) පහත දක්වා ඇත. PDF ගොනුව බාගත කිරීමෙන් අදාළ විස්තර ලබා ගත හැක.


බාගත කරන්න     බාගත කරන්න



ප්‍රසම්පාදන දැන්වීම්

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක. ඇමුණුවේ සඳහන් විස්තර අනුව ලංසු ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.

  • රත්නපුර මහ සමන් දේවාලයේ රථගාල සංවර්ධනය කිරිම.

බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

01. රත්නපුර මහනගර සභාවට අයත් පොම්පකැලය ස්වභාවික වනාන්තර ප්‍රදේශයේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරිම.


බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ අදාල ක්ෂේත්‍රය සඳහා  ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින්   මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • සබරගමුව පළාත් සභා සංකීර්ණයේ මාධ්‍ය ඒකකය වැඩි දියුණු කිරීම සහ ශබ්දාගාරයක් සකස් කිරීම.

බාගත කරන්න    

සබරගමුව පළාත් සභා සංවර්ධන නිර් මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ගිණුම් නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ. අයැදුම්පත් කැඳවීමට අදාල විස්තර පහත දක්වා ඇති PDF ගොණුව භාගත කිරීමෙන් ලබා ගත හැක.


බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් රත්නපුර දිස්ත්‍රික්කයට අදාල ලියාපදිංචි සහිත කොන්ත්‍රාත් ආයතන අතුරින්  මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • බලංගොඩ  මූලික රෝහලේ වාට්ටු අංක 06 අලුත්වැඩියාව.
  • කලවාන මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවස දෙකට බෙදා වෙන් කිරීම.
  • කලවාන මූලික රෝහලේ දෙමහල් ගොඩනැගිල්ල.

බාගත කරන්න    

ඇහැලියගොඩ සහ කෑගල්ල-උඳුගොඩ පිහිටි අප ආයතනය සතු පෙරමුසු තාර නිෂ්පාදන
කටයුතු කුලී පදනමින් හෝ බදු පදනමින් හෝ හවුල්කාරී පදනමින් පවත්වාගෙන යාම
සඳහා අභිලාෂපත් කැඳවනු ලැබේ.
මීට අදාල යෝජනාවලියක් 2023.12.20 දින ප.ව.2.00 පෙර ලියාපදිංචි තැපැල් මඟින්
හෝ ගෙනවිත් භාර දිය හැක. “පූර්ව මිශ්‍රණ නිෂ්පාදන යන්ත්‍ර” යනුවෙන් ලියුම් කවරයේ
වම් කෙලවරෙහි සඳහන් කර තිබිය යුතුය. මේ සම්බන්ධ වැඩි විස්තර 045-2262687
අංකය අමතා හෝ අපගේ වෙබ් අඩවියට (www.decma.sg.gov.lk) පිවිස ලබා ගත හැක.

විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,
පැරඩයිස්,
කුරුවිට.


බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • බලංගොඩ මූලික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල අලුත්වැඩියා  කිරීම – අදියර II

බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • බලංගොඩ මූලික රෝහලේ හෙද නිළ නිවාස හදිසි අලුත්වැඩියා  කිරීම

බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  1. මාවනැල්ල මූලික රෝහලේ පැරණි බාහිර රෝගී අංශයේ ඇති ගොඩනැගිල්ලෙ තීන්ත ආලේප කිරීම
  2. රඹුක්කන දිසා රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කිරීම
  3. මාවනැල්ල මූලික රෝහලේ පැරණි බාහිර රෝගී අංශය අසල රැදවුම් බැම්ම හා සායන ප්‍රවේශ වන මාර්ගය වැඩිදියුණු කිරීම
  4. අත්තන්ගොඩ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නිල නිවාසය අලුත්වැඩියා කිරීම
  5. දැරණියගල ප්‍රාදේශීය රෝහලේ පරණ සහකාර වෛද්‍ය නිලධාරී නිල නිවස,වෛද්‍ය නිලධාරී නිල නිවස ලෙස පරිවර්ථනය කිරීම

බාගත කරන්න    

පහත සඳහන් කුඩාපරිමාණ  (රු.මි.4.00 ට අඩු) ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. එම වියාපෘති නිකුත් කරනු ලබන්නේ සබරගමුව පළාත් සභා ලියාපදිංචිය සහිත හෝ CIDA C-07/08/09 ලියාපදිංචිය සහිත ආයතන සඳහා වේ. මෙම ව්‍යාපෘති කඩිකමින් ඉටුකල යුතු ව්‍යාපෘති වන අතර එයට අදාල විස්තර  රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත පමණක් දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. අප කාර්යාලයට පැමිණ ලංසුපත් පරීක්ෂා කර ලංසුපත් ලබා ගත හැක. ලංසුපත් පරීක්ෂා කිරීම හා  නිකුත් කරනු ලබන්නේ 2023.09.21 දින දක්වා පමණි.

අංකය කර්මාන්තයේ නම

1 පනාවත්ත ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වහලය හා බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල නවීකරණය කිරීම

2 අමිතිරිගල දිසා රෝහලේ රෝගීන් රැදී සිටීමේ ස්ථානය සහිත බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල පුළුල් කිරීම හා නවීකරණය කිරීම 3 ගෝණගල්දෙණිය ප්‍රාදේශිය රෝහලේ ආයතනභාර වෛද්‍ය නිලධාරී නිල නිවස අල්තවැඩියාව හා GI බට යොදා වැට සකස් කිරීම 4 කරවනැල්ල මූලික රෝහලේ කාර්යාලිය වැසිකිළි පද්ධතිය,කෑම කාමරය හා ගබඩාව අලුත්වැඩියා කිරීම

5 මහපල්ලේගම ප්‍රාදේශීය රෝහලේ අබාධිත පුද්ගලයන් සඳහා වැසිකිළි පද්දතිය හා වාට්ටු අංක 01 හා 02හි ටයිල් අතුරා නවීකරණය කිරීම

6 නාරංගොඩ PMCU හි බාහිර රෝගී අංශයේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම

7 කරවනැල්ල මූලික රෝහලේ නාන කාමර,සම්මන්ත්‍රණ ශාලාව සහ ගබඩාව වැඩිදියුණු කිරීම

8 කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාහන නවත්වන ස්ථානය වැඩිදියුණු කිරීම

9 කෙසෙල්වත්ත ප්‍රාදේශීය වෛද්‍ය ඒකකයේ ප්‍රවේශ මාර්ගය හා අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

10 ඇන්දාන රෝහලේ නිල නිවාසය අලුත්වැඩියා කිරීම

11 චන්ද්‍රිකා වැව ප්‍රාදේශීය ඖෂධ ගබඩාව වැඩිදියුණු කිරීම

12 චන්ද්‍රිකා වැව ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ල හා අනෙකුත් අලුත්වැඩියාවන්

13 ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ තීන්ත ආලේප කිරීම

14 කුඹුරුගමුව ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම

15 උඩවලව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිල නිවාස වැඩිදියුණු කිරීම



පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  •  රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහා පස්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම -අදියර 1 (අත්තිවාරම හා බිම් මහල)

බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  •  කලවාන මූලික රෝහලේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම
  • කලවාන මූලික රෝහලේ මුළුතැන්ගෙය අලුත්වැඩියාව

බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • අරණායක ප්‍රාදේශිය මාතෘ වාට්ටුව (ඉතිරි වැඩ) හා සේදුම් කාමර දෙකක් අලුත්වැඩියාව

බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • දැරණියගල ප්‍රාදේශීය රෝහලේ හෙද නිළ නිවස අලුත්වැඩියාව
  • දැරණියගල ප්‍රාදේශීය රෝහලේ මාතෘ ඒකකයේ වහලය වැඩිදියුණු
  • හිඟුරලකන්ද ප්‍රාථමික රෝහලේ කාන්තා වාට්ටුවේ වැසිකිළි පද්ධතිය ඉදිකිරිම (ඉතිරි වැඩ)
  • කොළඹගේආර ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ රැදී සිටීමේ ප්‍රදේශය සහ සේදුම් කාමරය පුළුල් කිරිම හා අලුත්වැඩියාව

බාගත කරන්න    

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා කෑගල්ල මොලගොඩ පිහිටි උප කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • කරවනැල්ල මූලික රෝහලේ මුළුතැන්ගෙය

බාගත කරන්න    
si_LKSinhala