පුරප්පාඩු තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම

සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ රත්නපුර හා කෑගල්ල කාර්යාලයන්හි සේවා අවශ්‍යතාවය මත පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.

ඔබ විසින් සකසාගන්නා ලද අයදුම්පත් 2026.01.26 දිනට ලැබෙන පරිදි ලියාපදිංචි තැපැල් මඟින් හෝ e-mail මඟින් ලැබීමට සැළැස්විය යුතුය.

ලිපිනය – විධායක අධ්‍යක්ෂ, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,පැරඩයිස්,කුරුවිට

e-mail – admin@decma.sg.gov.lk

තනතුරපුරප්පාඩු ප්‍රමාණයතනතුරට පැවරෙන කාර්යයන්
1තාක්ෂණ නිලධාරී(සිවිල්)6සිවිල් ඉදිකිරීම ව්‍යාපෘති අධීක්ෂණය හා ඒ සම්බන්ධ කටයුතු
2තාක්ෂණ නිලධාරී(යාන්ත්‍රික)2අධීකාරී යාන්ත්‍රික අංශයේ අධීක්ෂණ කටයුතු
3මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු1අධිකාරී මුද්‍රණාලයේ OFFSET සහ DUPLO යන්ත්‍ර ක්‍රියා කිරීම.
4මුද්‍රණාල සහායක2මුද්‍රණාලයේ කටයුතු සඳහා සහාය වීම.

විධායක අධ්‍යක්ෂ,

සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,

පැරඩයිස්,

කුරුවිට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *