සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2024

සංවර්ධන සැලසුම් සහ යන්ත්‍රෝපකරණ අධිකාරිය 2024 වර්ෂයේදී පහත සඳහන් සැපයුම් සහ සේවා ලබා ගැනීම සඳහා ව්‍යාපාර නාමය ලියාපදිංචි කර ඇති සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපතක් අයදුම්පතට අමුණා තිබිය යුතුය. ඔවුන්ගේ සැපයුම සඳහා අවම වශයෙන් මාසයක ණය සීමාවක් සැපයීමට සැපයුම්කරුවන්ට හැකි විය යුතුය. අදාළ විස්තර ඇමුණුමක (PDF) පහත දක්වා ඇත. PDF ගොනුව බාගත කිරීමෙන් අදාළ විස්තර ලබා ගත හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *