ලංසු කැඳවීමේ දින දීර්ඝ කිරීම.

2025.05.30 දින ප.ව 2.00 විවෘත්ත කිරීමට යොදා තිබූ ප්‍රසම්පාදන සියල්ල තැලපැල් වර්ඡනය හේතුවෙන් 2025.06.06 දින දක්වා දීර්ඝ කර ඇති බව දන්වා සිටිමි. ඒ අනුව 2025.06.06 දින ප.ව 2.00 ලංසු පත් භාර ගැනීම අවසන් කරනු ලබන අතර 2025.06.06 දින ප.ව 2.15 ට විවෘත්ත කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *