ලිටර් 15000 ඉන්ධන ටැංකි විකිණිම.

පොළොව මත සවි කරන ලද ඉන්ධන ටැංකි 02 ක්  විකිණිම සදහා මිල ගණන් කැදවනු ලැබේ.මිල කැදවිම 2025.11.27 දින පෙ.ව.11.15 න් අවසන් වන අතර ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ටෙන්ඩර් පෙට්ටියට අදාල මිල ගණන් ගෙනවිත් බහාලිය හැකිය. අදාල උපසෙද් පත්‍රිකාව හා අයදුම් පත්‍රය භාගත කල හැක.

විධායක අධ්‍යක්ෂ,

සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *