2023.09.018 – ප්‍රසම්පාදන දැන්වීමයි. – 026

පහත සඳහන් කුඩාපරිමාණ  (රු.මි.4.00 ට අඩු) ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. එම වියාපෘති නිකුත් කරනු ලබන්නේ සබරගමුව පළාත් සභා ලියාපදිංචිය සහිත හෝ CIDA C-07/08/09 ලියාපදිංචිය සහිත ආයතන සඳහා වේ. මෙම ව්‍යාපෘති කඩිකමින් ඉටුකල යුතු ව්‍යාපෘති වන අතර එයට අදාල විස්තර  රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත පමණක් දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. අප කාර්යාලයට පැමිණ ලංසුපත් පරීක්ෂා කර ලංසුපත් ලබා ගත හැක. ලංසුපත් පරීක්ෂා කිරීම හා  නිකුත් කරනු ලබන්නේ 2023.09.21 දින දක්වා පමණි.

අංකය කර්මාන්තයේ නම

1 පනාවත්ත ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වහලය හා බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල නවීකරණය කිරීම

2 අමිතිරිගල දිසා රෝහලේ රෝගීන් රැදී සිටීමේ ස්ථානය සහිත බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල පුළුල් කිරීම හා නවීකරණය කිරීම 3 ගෝණගල්දෙණිය ප්‍රාදේශිය රෝහලේ ආයතනභාර වෛද්‍ය නිලධාරී නිල නිවස අල්තවැඩියාව හා GI බට යොදා වැට සකස් කිරීම 4 කරවනැල්ල මූලික රෝහලේ කාර්යාලිය වැසිකිළි පද්ධතිය,කෑම කාමරය හා ගබඩාව අලුත්වැඩියා කිරීම

5 මහපල්ලේගම ප්‍රාදේශීය රෝහලේ අබාධිත පුද්ගලයන් සඳහා වැසිකිළි පද්දතිය හා වාට්ටු අංක 01 හා 02හි ටයිල් අතුරා නවීකරණය කිරීම

6 නාරංගොඩ PMCU හි බාහිර රෝගී අංශයේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම

7 කරවනැල්ල මූලික රෝහලේ නාන කාමර,සම්මන්ත්‍රණ ශාලාව සහ ගබඩාව වැඩිදියුණු කිරීම

8 කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාහන නවත්වන ස්ථානය වැඩිදියුණු කිරීම

9 කෙසෙල්වත්ත ප්‍රාදේශීය වෛද්‍ය ඒකකයේ ප්‍රවේශ මාර්ගය හා අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

10 ඇන්දාන රෝහලේ නිල නිවාසය අලුත්වැඩියා කිරීම

11 චන්ද්‍රිකා වැව ප්‍රාදේශීය ඖෂධ ගබඩාව වැඩිදියුණු කිරීම

12 චන්ද්‍රිකා වැව ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ල හා අනෙකුත් අලුත්වැඩියාවන්

13 ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ තීන්ත ආලේප කිරීම

14 කුඹුරුගමුව ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම

15 උඩවලව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිල නිවාස වැඩිදියුණු කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *