2024.01.17 – ප්‍රසම්පාදන දැන්වීමයි. – 031

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් රත්නපුර දිස්ත්‍රික්කයට අදාල ලියාපදිංචි සහිත කොන්ත්‍රාත් ආයතන අතුරින්  මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • බලංගොඩ  මූලික රෝහලේ වාට්ටු අංක 06 අලුත්වැඩියාව.
  • කලවාන මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවස දෙකට බෙදා වෙන් කිරීම.
  • කලවාන මූලික රෝහලේ දෙමහල් ගොඩනැගිල්ල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *