Development Creation & Construction Authority
DEVELOPMENT CONSTRUCTION & MACHINERY AUTHORITY

නඩත්තු සේවා

අපි වාහන ස්කෑන් කිරීම සහ වාහන සඳහා යෝග්‍යතා සහතික සහ තත්ත්ව සහතික නිකුත් කරන්නෙමු.

සහතික කළ අලුත්වැඩියා සේවා

අපි බර වාහන, සැහැල්ලු වාහන සහ යන්ත්‍ර සූත්‍ර අළුත්වැඩියා කිරීම, වාර සේවා සැපයීම. බර වාහන, සැහැල්ලු වාහන සහ යන්ත්‍රෝපකරණ කුලියට දීම. වාහන පින්තාරු කිරීම. පට්ටල යන්ත්‍ර ආශ්‍රිත වැඩ ආදිය සිදු කරන්නෙමු.

මුද්‍රණ සේවා

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම පෞද්ගලික අංශයට අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු අපගේ මුද්‍රණ අංශය විසින් සිදුකරනු ලබයි.

ඉදිකිරීම් සේවා

ඉදිකිරීම් සඳහා සැලසුම් සකස් කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම, ඉදිකිරීම් කටයුතු සහ අලුත්වැඩියා කිරීම් වැනි සියලුම ඉදිකිරීම් ආශ්‍රිත ක්‍රියාකාරකම් අප විසින් සිදු කරනු ලබයි.

Benefits to Clients of Development Construction and Machinery Authority

undraw_QA_engineers_dg5p

සුදුසුකම් ලත් යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ දැනුම සහ පූර්ණ අධීක්ෂණය

undraw_feeling_proud_qne1

සුදුසුකම් ලත් හා පළපුරුදු කාර්මික කාර්යය මණ්ඩලයක හා කාර්යාල කාර්යමණ්ඩලයක සේවය

undraw_towing_6yy4

තම වාහනය පරීක්ෂා කර එහි ඇති අඩු පාඩු හදුනා ගැනීමට අවස්ථාව සැලසීම

undraw_Vehicle_sale_a645

සාධාරණ මිලකට යන්ත්‍ර කුලී පදනම මත ලබා ගත හැකි වීම

undraw_under_construction_46pa

සිවිල් කටයුතු වලදී අප සේවා සපයන කාලය තුල සියලු නඩත්තු කටයුතු අධිකාරිය මගින් සිදු කිරීම

undraw_product_iteration_kjok

උසස් ගුණත්වයෙන් හා නියම ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් භාවිතයෙන් අලුත්වැඩියාවන් සිදු කිරීම හා ඒ සඳහා රාජ්‍ය ආයතනයක වගකීම හිමි වීම

undraw_speed_test_wxl0

කාර්යක්ෂම හා කඩිනම් සේවාව

undraw_order_a_car_3tww

අලුත්වැඩියා කටයුතු වලදී නියම ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් භාවිතය

undraw_wallet_aym5

සති දෙකක ණය කාල සීමාවකට යටත්ව තම කාර්යන් ඉටු කරගත හැකි වීම

si_LKSinhala