2024.02.15 – ප්‍රසම්පාදන දැන්වීමයි. – 032

පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ අදාල ක්ෂේත්‍රය සඳහා  ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින්   මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.

  • සබරගමුව පළාත් සභා සංකීර්ණයේ මාධ්‍ය ඒකකය වැඩි දියුණු කිරීම සහ ශබ්දාගාරයක් සකස් කිරීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *