සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ දැන්වීම්
සංවර්ධන සැලසුම් සහ යන්ත්‍රෝපකරණ අධිකාරිය 2024 වර්ෂයේදී පහත සඳහන් සැපයුම් සහ සේවා ලබා ගැනීම සඳහා ව්‍යාපාර නාමය ලියාපදිංචි කර ඇති සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපතක් අයදුම්පතට අමුණා තිබිය යුතුය. ඔවුන්ගේ සැපයුම සඳහා අවම වශයෙන් මාසයක ණය සීමාවක් සැපයීමට සැපයුම්කරුවන්ට හැකි විය යුතුය. අදාළ විස්තර ඇමුණුමක (PDF) පහත දක්වා ඇත. PDF ගොනුව බාගත කිරීමෙන් අදාළ විස්තර ලබා ගත හැක.
බාගත කරන්න බාගත කරන්න
ප්‍රසම්පාදන දැන්වීම්
Calling invitation for stores general item (Mechanical/ Service)
Address :
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය
Paradise, Kuruwita.
Bid Closing Date:
2026.02.18
Bid Closing Time :
14.00
Bid Opening Time:
14.15
- Instructions to Bidders
a. Quotation Format
i
Complete the attached Quotation Submission Form and Price Schedule.
ii
Provide all requested details including credit terms, delivery arrangements, VAT, and supply time.
b. Currency & Prices
i
Quote prices in Sri Lankan Rupees (LKR), inclusive of all applicable taxes (specify VAT separately).
ii
Price must include transport/delivery to Development Construction & Machinery Authority, Paradise, Kuruwita.
c. Credit Period
i
Clearly state the number of credit days offered
ii
Suppliers who provide credit facilities will be considered during the evaluation process.
d. Delivery Time
i
Specify supply time from receipt of Purchase Order
e.Quotation Validity
i
Quotations shall remain valid for up to 2026.06.31 from the submission deadline. If not mension it.
f.Partial Offers
i
Bidders may quote for all or part of the items; however, preference may be given to a single supplier for the full list to ensure consistency.
බාගත කරන්න
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ රත්නපුර හා කෑගල්ල කාර්යාලයන්හි සේවා අවශ්‍යතාවය මත පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
ඔබ විසින් සකසාගන්නා ලද අයදුම්පත් 2026.01.26 දිනට ලැබෙන පරිදි ලියාපදිංචි තැපැල් මඟින් හෝ e-mail මඟින් ලැබීමට සැළැස්විය යුතුය.
ලිපිනය – විධායක අධ්‍යක්ෂ, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,පැරඩයිස්,කුරුවිට
e-mail – admin@decma.sg.gov.lk
| තනතුර | පුරප්පාඩු ප්‍රමාණය | තනතුරට පැවරෙන කාර්යයන් | |
| 1 | තාක්ෂණ නිලධාරී(සිවිල්) | 6 | සිවිල් ඉදිකිරීම ව්‍යාපෘති අධීක්ෂණය හා ඒ සම්බන්ධ කටයුතු |
| 2 | තාක්ෂණ නිලධාරී(යාන්ත්‍රික) | 2 | අධීකාරී යාන්ත්‍රික අංශයේ අධීක්ෂණ කටයුතු |
| 3 | මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු | 1 | අධිකාරී මුද්‍රණාලයේ OFFSET සහ DUPLO යන්ත්‍ර ක්‍රියා කිරීම. |
| 4 | මුද්‍රණාල සහායක | 2 | මුද්‍රණාලයේ කටයුතු සඳහා සහාය වීම. |
විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,
පැරඩයිස්,
කුරුවිට.
බාගත කරන්න
බර යකඩ කොටස් හා පොළොව මත සවි කරන ලද ඉන්ධන ටැංකි 02 ක් විකිණිම සදහා මිල ගණන් කැදවනු ලැබේ.මිල කැදවිම 2026.01.09 දින පෙ.ව.11.15 න් අවසන් වන අතර ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ටෙන්ඩර් පෙට්ටියට අදාල මිල ගණන් ගෙනවිත් බහාලිය හැකිය.
විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය.
බාගත කරන්න
පොළොව මත සවි කරන ලද ඉන්ධන ටැංකි 02 ක් විකිණිම සදහා මිල ගණන් කැදවනු ලැබේ.මිල කැදවිම 2025.11.27 දින පෙ.ව.11.15 න් අවසන් වන අතර ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ටෙන්ඩර් පෙට්ටියට අදාල මිල ගණන් ගෙනවිත් බහාලිය හැකිය. අදාල උපසෙද් පත්‍රිකාව හා අයදුම් පත්‍රය භාගත කල හැක.
විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය.
බාගත කරන්න
කෑගල්ල උදුගොඩ/ ඇහැලියගොඩ තොරණගොඩ ස්ථාන දෙක තුල ඉදි කර ඇති පූර්ව මිශ්‍රණ යන්ත්‍ර වලට අදාල දැනට පවතින කොටස් ගලවා ඉවත් කරගෙන යාම සඳහා මිල ගණන් කැඳවනු ලබන අතර එයට අදාල මිල ගනන් කැඳවීමේ පත්‍රය හා උප දෙස් විස්තර පත්‍රිකාව මේ සමඟ PDF ගොණුවක් ලෙස අමුණා ඇත. එම ගොණු බාගත කිරීම මඟින් අවශ්‍ය විස්තර ලබා ගත හැකි අතර කාර්යාල දිනයන්හි පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා අප අධිකාරිය වෙත පැමිණ විස්තර ලබා ගත හැක.
බාගත කරන්න
2025.05.30 දින ප.ව 2.00 විවෘත්ත කිරීමට යොදා තිබූ ප්‍රසම්පාදන සියල්ල තැලපැල් වර්ඡනය හේතුවෙන් 2025.06.06 දින දක්වා දීර්ඝ කර ඇති බව දන්වා සිටිමි. ඒ අනුව 2025.06.06 දින ප.ව 2.00 ලංසු පත් භාර ගැනීම අවසන් කරනු ලබන අතර 2025.06.06 දින ප.ව 2.15 ට විවෘත්ත කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියට 2025 වර්ෂයේ දී ආකෘතියෙහි සඳහන් සැපයීම් හා සේවාවන් ලබා ගැනීම සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචිය හිමි සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පතට ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඇමිණිය යුතුය. සිය සැපයීම සඳහා අවම වශයෙන් ලිත් මාසයක ණය සීමාවක් ලබා දීමට සැපයුම්කරුවන්ට හැකි විය යුතුය. ලියාපදිංචි කර ගන්නා සැපයුම්කරුවන්ට අමතරව ආයතනයේ අවශ්‍යතාවය අනුව තරඟකාරී මිල ගණන් මත වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද මිල ගණන් කැඳවීමේ හා මිලදී ගැනීමේ අයිතිය අධිකාරිය සතු වේ. අයැදුම්පත හා එයට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත.
වැඩි විස්තර සඳහා – 045-2262687
බාගත කරන්න
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක. ඇමුණුවේ සඳහන් විස්තර අනුව ලංසු ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.
01බලංගොඩ ප්‍රාදේශීය සභා රුස්වීම් ශාලාවේ අත්‍යාවශ්‍ය ඉතිරි වැඩ කොටස් නිම කර ගැනීම. අදියර IV.
02. කිරිඳන පොතුකොලදෙනිය ගැටියමුල්ල මාර්ගය කි.මි. (5+380-5+500) දක්වා වැඩි දියුණු කිරීම.
03. නීලගම හේන්යාය මාර්ගය පලුදු වී ඇති ස්ථානය කොන්ක්‍රීට් කිරීම.
04. රඹුක තණබෙල මාර්ගය සංවර්ධනය කිරීම.
බාගත කරන්න
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක. ඇමුණුවේ සඳහන් විස්තර අනුව ලංසු ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.
01බලංගොඩ ප්‍රාදේශීය සභා රුස්වීම් ශාලාවේ අත්‍යාවශ්‍ය ඉතිරි වැඩ කොටස් නිම කර ගැනීම. අදියර IV.
බාගත කරන්න
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක. ඇමුණුවේ සඳහන් විස්තර අනුව ලංසු ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.
- රත්නපුර මහ සමන් දේවාලයේ රථගාල සංවර්ධනය කිරිම.
බාගත කරන්න
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
01. රත්නපුර මහනගර සභාවට අයත් පොම්පකැලය ස්වභාවික වනාන්තර ප්‍රදේශයේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරිම.
බාගත කරන්න
පහත සඳහන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ අදාල ක්ෂේත්‍රය සඳහා ලියාපදිංචි සුදුසුකම් ලත් කොන්ත්‍රාත් ආයතන අතරින් මිල ගණන් කැඳවනු ලබයි. මිල ගණන් කැඳවීමට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත. එම PDF ගොණුව බාගත කිරීම මඟින් අදාල විස්තර ලබා ගත හැක. එසේ නොමැති නම් රත්නපුර පැරඩයිස් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුව මත මෙම ප්‍රසම්පාදන දැන්වීම ප්‍රදර්ශනය කර ඇත. එසේ නොමැති නම් 045 22 62687 දුර කථන අංකය ඇමතීමෙන් විස්තර ලබා ගත හැක.
- සබරගමුව පළාත් සභා සංකීර්ණයේ මාධ්‍ය ඒකකය වැඩි දියුණු කිරීම සහ ශබ්දාගාරයක් සකස් කිරීම.
බාගත කරන්න
සබරගමුව පළාත් සභා සංවර්ධන නිර් මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ගිණුම් නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ. අයැදුම්පත් කැඳවීමට අදාල විස්තර පහත දක්වා ඇති PDF ගොණුව භාගත කිරීමෙන් ලබා ගත හැක.
බාගත කරන්න
