පුරප්පාඩු
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවා අවශ්‍යතාවය මත පහත සදහන් තනතුරු සදහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත බදවාගැනීමට අයදුම්පත් කැදවනු ලැබේ
වැඩිදුර විස්තර අධිකාරී වෙබ් අඩවියට පිවිස (www.decma.sg.gov.lk) ලබාගත හැක.
ඔබ විසින් සකසාගන්නා ලද අයදුම්පත් 2026.03.30 දිනට පෙර ලැබෙන පරිදි තැපැල් මඟින් හෝ e -mail මඟින් ලැබීමට සැළැස්විය යුතුය.
ලිපිනය විධායණ අධ්‍යක්ෂ, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය පැරඩයිස් කුරුවිට
e-mail – admin@decma.sg.gov.lk
බාගත කරන්න
සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහකාර සාමාන්‍යාධිකාරී(සිවිල්),සහකාර සාමාන්‍යාධිකාරී(යාන්ත්‍රික),සහකාර සාමාන්‍යාධිකාරී(පාලන), පරිපාලන නිලධාරී, ගිණුම් නිලධාරී, තාක්ෂණ නිලධාරී(සිවිල්),තාක්ෂණ නිලධාරී(යාන්ත්‍රික), ප්‍රමාණ සමීක්ෂක,කළමනාකරණ සහකාර, වැඩ පරීක්ෂක, කාර්මික ශිල්පී(යාන්ත්‍රික),විදුලි කාර්මික ශිල්පී, වායු සමීකරණ ශිල්පී, පින්තාරුකරු, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු,වාහන සේවාකරු
බාගත කරන්න
සබරගමුව පළාත් සභා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ ගිණුම් නිලධාරි තනතුර සදහා කොන්ත්‍රාත් පදනමින් බදවා ගැනීමට පහත PDF ගොනුවේ ඇති සුදුසුකම් අනුව අයදුම්පත් කැදවනු ලැබේ.
බාගත කරන්න
